SHARE

While supporting Lunatics Unlimited to set up the next Government of Kekirilanthaya, the July 21st Leader of that party, Kolonnave Silibiris, appealed to those who will vote at Sri Lanka’s next General Election to consider the ‘selection criteria’ contained in the March 12 Declaration. These are as follows:

1. Should not be a criminal; 2. Free of bribery and corruption; 3. Free of anti-social trades; 4. Environment friendly; 5. Not abusing authority; 6. Free of abusive financial contracts; 7. Close to their electors; 8. Adequate opportunities for women and youth.
Silibiris notes that No 8 above is a bit like ‘Pick the odd one’ in a Grade 5 Scholarship Exam IQ test, but urges votes to pay special attention to women and youth in the event of having to consider many who satisfy the first 7 conditions.
………………………………………………………………….
‘Maithri is ours’ says the UNP (because he lambasted Mahinda).  ‘No he is ours!’ says the Mahinda camp (because he virtually handed over the party to Mahinda and implied that both Arjuna Mahendran and Ranil Wickremesinghe were involved in financial fraud).  While these parties struggle to share and embrace Maithri, Lunatics Unlimited is getting ready to form the next government of Kekirilanthaya, the party’s acting leader, Kiritopi Batta stated.
………………………………………………………………….
Kiritopi Batta, the youngest member of Lunatics Unlimited, set to form the next govt. of Kekirilanthaya, advices those interested in politics to look to/at the Left. ‘The old (JVP) looks at the SLFP-UNP and salivates while the new (FLSP) focuses on policies and principles,’ he said.
………………………………………………………………….
The haves take out ads, have-nots write on roads — this is the inevitable product of the political economy of a stratified society. it is laughable that Nirmal Dewasiri objects to the JVP while mollycoddling the haves, said Kiritopi Batta, the acting leader of Lunatics Unlimited, the party that is getting ready to form the next govt. of Kekirilanthaya.

“Lunatics Unlimited applauds President Sirisena!” Set to form the next Government in Kekirilanthaya, Lunatics Unlimited claims that President Maithripala Sirisena by the very fact of directing Prime Minister Ranil Wickremesinghe to sack Central Bank Governor Arjuna Mahendran, has acknowledged that not only was there wrongdoing in the controversial Central Bank bond issue but that Mahendran is culpable.

“If Ranil did not follow Maithripala’s instructions to sack Mahendran, then Maithripala should have sacked Ranil or else resign in shame because he had to submit to the dictates of one who does not enjoy any mandate,” said acting leader of Lunatics Unlimited, the party that seeks to form the next Government of Kekirilanthaya.
………………………………………………………………….
‘If I was Arjuna Mahendran I would resign!’ said leader of Lunatics Unlimited, Malinda Seneviratne. He made this observation after President Maithripala Sirisena told the media that he (Sirisena) had told Prime Minister Ranil Wickremesinghe to sack Arjuna Mahendran over the Central Bank bond scam
………………………………………………………………….
Acting leader of Lunatics Unlimited and the most suitable people’s representative for Kekirilanthaya, Kiritopi Batta  impatiently waits for this week’s Ravaya headline. Last week it was ‘Maithri betrays mandate’. This week, he believes, it has to be ‘Maithri hoodwinks Ravaya’.
………………………………………………………………….
“The shameless use of state media for the UNP’s propaganda demonstrates the truth of that party’s (and the President’s) democratic brag,” says the leader of Lunatics Unlimited and the most suitable people’s representative for Kekirilanthaya, laughing out loud.
………………………………………………………………….
The Leader of ‘Lunatics Unlimited’ and Kekirilantha parliamentary hopeful leader announces that he is confused after listening to Dallas Alahapperuma rant about the Cinnamon-Stick Gang of Mangala ‘Tiger’ Samaraweera. He wonders why Dallas was silent when similar gangs did similar or worse things during the tenure of Mahinda Rajapaksa and much worse things during the time of ‘Madam Chandrika’.

Kolonnawe Siribiris, set to form the next Government of Kekirilanthaya, stated that the Central Committee of Lunatics Unlimited can convene whenever it likes and wherever it likes and that he will not lift a finger to stop those who wish to thus meet. This statement was released after the Leader of the Sri Lanka Freedom Party, Maithripala Sirisena obtained a restraining order from the District Court of Colombo against convening that party’s Central Committee. He further observed (guffawing almost to the point of exhaustion) that good governance advocates had failed to note and object to the patently anti-democratic nature of this move by Sirisena.
………………………………………………………………….
‘It appears that Maithripala Sirisena has confused the country’s constitution with that of the UNP,’ the Leader of Lunatics Unlimited said, referring to Sirisena’s stated belief that the premiership is HIS to confer.  Seneviratne further stated that his party, which aspires to make the next Government of Kekirilanthaya, is ready to offer free tuition to Sirisena about constitutional affairs.
………………………………………………………………….
Lunatics Unlimited does not pity Mahinda Rajapaksa or any UPFA member who feels wronged by the powerful in the reduced circumstances they find themselves in. However, the party, which incidentally is set to form the next government of Kekirilanthaya confessed that it felt some sympathy (mixed with sorrow) at those who believed that the persons thus harassing the aforementioned were actually democrats, saints, believers in good governance etc.
………………………………………………………………….
The Leader of ‘Lunatics Unlimited’ and Kekirilantha parliamentary hopeful announces that he is confused after listening to Dallas Alahapperuma rant about the Cinnamon-Stick Gang of Mangala ‘Tiger’ Samaraweera. He wonders why Dallas was silent when similar gangs did similar or worse things during the tenure of Mahinda Rajapaksa and much worse things during the time of ‘Madam Chandrika’.


වඩා යහපත් කැකිරිලන්තයක් උදෙසා

කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ට එකතු වන අතර ශ‍්‍රී  ලංකාවේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී පක්ෂය කුමක් වූවත් මනාපය ‘මාර්තු 12 ප‍්‍රකාශය‘ ට අවනත වන අපේක්ෂකයන් වෙනුවෙන් පාවිච්චි කරන්නැයි එම පක්ෂයේ අද දින නායක කොලොන්නාවේ සිලිබිරිස් තුමා ඡුන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි. ඔවුන්ගේ දැනගැනීම සඳහා එම ප‍්‍රකාශයේ ‘නිර්නායකයන්‘ පහත සඳහන් වේ.

1. අපරාධකරුවකු නොවිය යුතුය
2. අල්ලස හා දූෂනයෙන් තොර විය යුතුය
3. සමාජ විරෝධී ව්‍යාපාරයන්ගෙන් තොර විය යුතුය
4. පරිසර හිතකාමී විය යුතුය
5. බලය අවභාවිතා නොකරන අයෙක් විය යුතුය
6. අයුතු මූල්ය ගිවිසුම් වලින් තොර අයෙක් විය යුතුය
7. ඡුන්දදායකයන්ට සමීප අයෙක් විය යුතුය
8. ප‍්‍රමාණවත් කාන්තා හා තරුණ නියෝජනයක්
සැලසිය යුතුය
* ඉහත ‘8‘ වන කොන්දේසිය 5 හේ ශිෂ්‍යත්වයේ
‘නොගැලපෙන පදය‘ වන්නක් වුවත් 1-7 කොන්දේසි සම්පුර්ණ කරන අය වේ නම් ඒ අතර සිටින තරුණයින් සහ කාන්තාවන් පිලිබඳ ව අමතරව සිතන්න’
………………………………………………………………………………………………………….
.තමුසෙගෙ වැඩක් බලාගන්නවා.. .තමුසේ මරුනනම් මරුන විදිහිට හිටපන්. වගේ දේවල් ඍජුව හෝ වක‍්‍රව ඔය කවුරු කවුරුත් කිව්වා නේ මැරිච්ච අය නොමරුනු විදිහට යි. දැන් දැන් කතා කරන්නේ මහින්ද වළලමු කියන අය රනිල් වළලමු කියල කිව්වෙත් නැහැ. (ඒ රනිල් මැරුණා කියල කිව්වේ නැති නිසා වෙන්න ඇති) එත් මේ එකම දේශපාලනයේ පාර්ශව දෙකක් එකක් වලලන්න කතා කරන අතර අනික ට උඩ ගෙඩි දීම ලාබ දේශපාලනය බව සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ අද දින නායක මුතුවරුසාවට තෙමුණු මුතුමැණිකා මැතිනිය කැකිරි එෆ් එම් නාලිකාවට ප‍්‍රකාශ කලාය. ශ‍්‍රීලංනිපයේ සහ එජාපයේ ආධාරකරුවන්ට ඇත්තේ බලය පිලිබඳ අරමුණක් බවත් ප‍්‍රතිපත්තිමය සහ න්‍යායාත්මක කාරනා ඔවුනට අදාළ නොමැති බවත් ඇය අවධාරණය කලාය.
………………………………………………………………………………………………………….
”දුමින්ද දිසානායක ට බොහෝ අය හිනා වෙනවා. මහින්ද දින්නොත් දුමින්ද ට කේස් වෙයි කියනවා. ඒත් මීට අවුරුදු 30 කට විතර පෙර අද දුමින්ද ඉන්න තැන හිටියේ මහින්ද. ඒකත් මතක තියාගමු” මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගෙපක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය.
………………………………………………………………………………………………………….
අකිල විරාජ් ට වැරදුනා තමයි. නැපෝලියන් වෝටලූ හිදී පරාජය වුනේ පලවෙනි ලෝක මහා යුද්දයේදී යැයි අකිල කිව්වා තමයි. හැමෝටම වැරදෙනවා තමයි. විමල් ට හෝ මහින්ද පිලේ කාට හෝ වැරදුනාම උඩ දමා හිනා වෙන අය අකිලට වැරදුනාම වැරදුනේ නැතුව වගේ හිටියා තමයි. ඔවා ඔහොම තමයි. ඒත් ලෝක ඉතිහාසය ගැන ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක් පවා දන්න දේ වරද්දගන්න කෙනෙකුට නම් කැකිරිලන්තයේ මීලග අධ්‍යාපන ඇමති තනතුර නොලැබෙන බව එම ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ප‍්‍රකාශ කළේය.
………………………………………………………………………………………………………….
වංචා විමර්ශනයන්ට මහින්ද බාධා කරන වා යැයි අනුර කුමාර දිසානායක (ජවිපෙ) චෝදනා නැගීම පැසසුමට ලක් විය යුතු යැයි කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප‍්‍රකාශක අලගියමුලගියවන්න ගේ අදහසයි.

ඉන් ද මීන් ටයිම්, බැඳුම්කාර නිකුතු අක‍්‍රමිකතා වලට රනිල් ද මහේන්ද්‍රන් ද සම්බන්ධ බවට සැක උපදවන ප‍්‍රකාශයක් නිකුත් කල මෛති‍්‍රපාල සිරිසේන ම ඊට අදාල විමර්ශනයට බාධා නොකොට එය අත්හිටුවීමට ම තීරණය කිරීම (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්) අනුරට ප‍්‍රශ්නයක් නොවීම විහිළුසහගත බවද ඔහු සඳහන් කළේය.
………………………………………………………………………………………………………….
”මහින්දට පරව ගෙන් පරයා වෙන් කලාට බඩ ඉගුරු බඩ ඉරිගු වෙන් කරගන්නත් බෑ” — මනෝරම් වීරසිංහ. මහින්දගේ උච්චාරණයේ තව බොහෝ වැරදි ඇති. නමුත් වචන පැටලෙන්නෙත්, තැන නොතැන නොතේරෙන්නෙත් මහින්ද ට විතරක් නොවේ. රනිල් ට මෙන් මෛත‍්‍රීපාලට ද පැටලෙන තැන් බොහෝ ය. මෛත‍්‍රීට ශ‍්‍රීලංනිපය හා එජාපය පැටලෙනවා. රනිල් මහින්ද ට බනින විට මෛත‍්‍රී මහින්ද ගේ ආණ්ඩුවේ කොටස්කරුවෙක් බව අමතක වෙනවා. දෙන්නටම යහපාලනය අමතක වෙනවා දූෂිත මිතුරන් බේරා ගන්න අවශ්‍ය වෙන විට මේ සියලූම විහිළු කතා සහ විකටයින් අමතක නොකර හොඳට හිනාවෙන්න යැයි කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප‍්‍රකාශක අලගියමුලගියවන්න කැකිරි එෆ් එම් නාලිකාවට මීට ස්වල්ප මොහොතකට පෙර ප‍්‍රකාශ කළේය.
………………………………………………………………………………………………………….
”2005: මහින්ද-රනිල් දින්නේ මහින්ද පැරදුනේ ජනතාව 2015 ජනවාරි: මහින්ද-මෛත‍්‍රී (රනිල් ගේ ඉත්තා) දින්නේ මෛත‍්‍රී, සරු ඵල නෙලාගත්තේ රනිල්, පැරදුනේ ජනතාව 2015 අගෝස්තු: මහින්ද-රනිල් කවුරු දින්නත් පරදින්නේ ජනතාව. දැන් ඉතින් ඇති. කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ජනතාවට ජයග‍්‍රහණය ලබාදෙන්නේ හරිම සිම්පල් ආකාරයකට. නායකයෝ සියලූම දෙනා පරාජය වීමෙන්. මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටොපි බට්ටා ය.
………………………………………………………………………………………………………….
මහින්ද සහ මෛත‍්‍රී අතර මොන ඇයි හොඳයියක් තිබුනත් නැතත් දෙදෙනාට පොදු වූ දේශපාලන තේමා ගීතයක් ඇති බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටොපි බට්ටා ය.
”ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම පක්ෂයක් තිබුනා.
………………………………………………………………………………………………………….
නිවැරදි කිරීමක්: දිනේෂ් විසුම්පෙරුම මූණු පොතේ දැමු කොමෙන්ටුවකින් කැකිරිලන්තයේ කොටුවැසියෝ නොමග යා හැකි බැවින් පහත ප‍්‍රකාශය සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප‍්‍රකාශක අලගියමුලගියවන්න මීට ස්වල්ප මොහොතකට පෙර මාධ්‍යයට නිකුත් කළේය.

දිනේෂ් මෙසේ සඳහන් කළේය: ”කැකිරිලන්තයේ ජනගහනයෙන් 99%ක් පමණම උග‍්‍ර උභයාවේගිකත්වය (acute ambiguity) නම් සුවිශේෂ කැකිරිමය මානසික තත්ත්වයකින් පෙළන බව එහි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි වරයාකියා තිබුනා වගේ මතකයි”

ශ‍්‍රීලංනිපයේ සහ එජාපයේ (සහ මැතක සිට ජවිපෙ) නායකයින් ඉහත සඳහන් උග‍්‍ර උභයාවේගිකත්වය (acute ambiguity) නම් සිවිශේෂ කැකිරිමය මානසික තත්ත්වයෙන් පෙළුනද එවැනි ආබාධයක් කැකිරිලන්තයේ අපට නොමැත විශේෂයෙන්ම කිසිදා ලෙඩ නොහැදෙන (ඉඳ හිට හෙම්බිරිස්සාවක්, උණක්, ඇඟ පත රිදීමකට අමතරව)බැවින් වෛද්‍ය සේවයක් වත් වෛද්‍යවරුන් වත් කැකිරිලන්තයේ නැති බව ද මතක් කල යුතු වේ. ඇතැම් විට දිනේෂ් මේ කියන තත්ත්වය කුකරිලන්තයේ වැසියන්ට අදාළ එකක් විය හැක.
………………………………………………………………………………………………………….
මීට දින 5 කට පමණ පෙර මහනුවරටත් ඊයේ අනුරාධපුරයටත් දසදහස් ගණනින් සීමාරහිත උම්මත්තකයින් එකතු වීම පිළිබඳව සතුට ප‍්‍රකාශ කරන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප‍්‍රකාශක අලගියමුලගියවන්න යි.
………………………………………………………………………………………………………….
අනුරපුරය ට පැමිණි සංඛ්‍යාව අනුමාන කිරීමට කොටු ඇඳ කාලය නාස්ති නොකර කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය ශක්තිමත් කරනු වස් සතර බ‍්‍රහ්ම විහරණ ප‍්‍රගුණ කිරීමට උත්සහා ගන්න යැයි එම පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටොපි බට්ටා මීට ස්වල්ප මොහොතකට පෙර කැකිරි එෆ් එම් නාලිකාවට ප‍්‍රකාශ කළේය.
………………………………………………………………………………………………………….
බයියෝ = ටොයියෝ (වචනයෙන්” ස්වරයෙන් ක‍්‍රියාවෙන්) මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය.

බයියෙක් දිනක් කොන්ඬේ කපාගන්න සැලූන් එකක ට ගියේය පුටුවක් හිස් වූ යෙන් බයියා එහි හිඳගත්තේය ඔහු ඉදිරියේ විශාල කැඩපතකි එම ටවුමේ තව තැනක ටොයියෙක්ද කොන්ඬේ

කපාගන්න සැලූන් එකක ට ගියේය ඔහුද හිස් වූ පුටුවක වාඩි වූයේය ඔහු ඉදිරියේ ද කැඩපතකි
ඔන්න ඔහොමයි බයියට ටොයියා ත් ටොයියට බයියත් හමුවූයේ  එසේ හමුවුවත් හැඳිනීමක් නොවින’ එකම නගරයේ සැලූන් දෙකක කැඩපත් දෙකක මුහුණට මුහුණලා කාලයේ ඇවෑමෙන් එකිනෙකාව හඳුනාගන්න නොහැකි වූ පරණ පෙම්වතුන් දෙදෙනෙකු වැනිය. පසුව බස් නැවතුම් පොලේ අනාගතය ට යන බසයකට එකම මොහොතේ ගොඩවන්නට ගොස් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගියෙන් දෙදෙනා ම තම තමාගේ ඉනේ ගසා තිබු කිණිසි ඇද සටන් කරන්නට විය. ලේ විලකි. මල කඳන් දෙකකි. බයියා ඇන්නේ තමන්ටමයි. ටොයියාද එසේමයි. ඒත් අද වන තුරුත් බයි-හොල්මනත් ටොයි-හොල්මනත් බුකිය නම් පරලොව සටන් කරන බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා මාධ්‍යයට අනාවරණය කළේය.
………………………………………………………………………………………………………….
තමාගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කැමති තැනක කැමති මොහොතක හමුවීමට තමන්ගෙන් කිසිඳු බාධාවක් නොමැති බව සීමාරහිත

උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක ප‍්‍රකාශ කරයි. ඔහු මෙසේ පැවසුවේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතා නමන්ගේ අවසරයකින් තොරව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමු වීම උසාවි නියෝගයකින් තහනම් කල පසුවයි. මැදිහත් නොවන සිරිසේන මහතාගේ මෙම මැදිහත් වීමේ ප‍්‍රජාත‍්‍රන්ත විරෝධී බව පිලිබඳව යහපාලන ඔස්තාර්ලා (පුරවැසි බලය ඇතුලූව) නිහඬව සිටීම හාස්‍යයට කරුණක් බව ඔහු පැවසුවේ මහ හඬින් සිනාසෙමින් ය.
…………………………………………………………………………………………………………. කොටි සමරවීර ගේ කුරුඳු-පොලූ ගැන්සියේ චන්ඩිකම් ගැන ඩලස් අලහප්පෙරුම දොඩවද්දී
පහුගිය රජයේත්, චන්ද්‍රිකා මැඩම් ගේ පාලන කාලයේත් විවිධ ගැන්සි වල චන්ඩිකම් හමුවේ ඩලස් නිහඬව සිටියේ ඇයි දැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක (සහ කැකිරිලන්තයට සුදුසුම ජනතා නියෝජිත* අසා සිටියි.
………………………………………………………………………………………………………….
මෛත‍්‍රීපාල සිරිසේන ”මැදහත්ව සහ ස්වාධීනව” කටයුතු කරන අතර පක්ෂ නායකකම
බදාගෙන සිටීම විහිළුවක් නොවේදැයි සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක අසයි (කැකිරිලන්තයේ අනාගතය ගැන කනස්සල්ලෙන් යුතුව*

”නහී වේරේන වේරානී,
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්පත්තී,
ඒස ධම්මෝ සනන්තනෝ”
ධම්මපදයේ මෙම උපුටාගැනීම ජනාධිපති තුමාට මතකදැයි දැනගැනීමට ලොකු ආශාවක් තමා තුල ඇති බව සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක ප‍්‍රකාශ කර සිටියි.
………………………………………………………………………………………………………….
මෛත‍්‍රීපාල සිරිසේන ජනවාරි 8 දා ට පසුව තමා වටේට දවටගත් නිල් හැව ස්වකැමැත්තෙන් ගලවා දමා සත්්‍යයට වටිනාකමක් දීම කැකිරිලන්තයේ පුරවැසියන් වෙනුවෙන් සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායකගේ පැසසුමට ලක්වූ බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සිරිසේන මහතා තම දෙබිඩි රංගනයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය යුතු බවයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන්ද එම පක්ෂයෙන්ද ඉවත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.
………………………………………………………………………………………………………….
ශ‍්‍රීලංනිප ය හිසක් නැති කවන්දයකි. එජාපය කවන්දයක් නැති හිසක් වැනිය (මෑතක් වන තුරු* එජාපයේ, ශ‍්‍රීලංනිපයේ එහෙම වුනත් අපේ නම් එහෙම වෙන්නේ නෑ!
සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක ප‍්‍රධාන දේශපාලන පක්ෂ වල සෞඛ්‍ය තත්වය පැහැදිලි කරමින් මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය.


செழிப்பான கெக்கிரிலாந்தை நோக்கி

வரையறையற்ற பித்தர்களின்
ஊடக அறிக்கைகள்

எதிர்கால அரசை நிலைநாட்ட வரையறையற்ற பித்தர்கள் கட்சிக்கு  அனுசரணை வழங்கும் ஜூலை 21 அணியின் தலைவர் கொலோன்னாவே  சிலிபிரிஸ்இ வாக்காளா;களுக்கு சில  வேண்டுகோள்களை விடுத்துள்ளார். அதென்னவென்றால்;இ மார்ச் 12 பிரகடனத்தில் சொல்லியிருக்கிற தேர்வூ அளவூகோல்கள கவனத்தில .கொள்ள வேண்டும் என்பது தான்.

அங்கே என்ன சொல்லப் பட்டிருக்கின்றது என்று பாh;ப்N;பாம்.

1. அவர் ஒரு குற்றவாளியாக இருக்கக்கூடாது.
2. லஞ்ச ஊழல்களில ஈடுபடாதவரா இருக்கணும்
3. சமூக விரோத வர்த்தக நடவடிக்களில் ஈடுபட்டிருக்க கூடாது
4. சுற்றுச் சு+ழல் மாசடையாது பராமரிப்பவராக இருத்தல்
5. அதிகாரத் துஷ்பிரயோகத்தில் ஈடுபட்டிருக்கக்கூடாது
6. தவறான நிதி  ஒப்பந்தங்களில் பங்குதாரராக இருக்கக் கூடாது
7. வாக்காளர்களுக்கு நெருக்கமானவராக இருக்க வேண்டும்.
8. பெண்கள் மற்றும் இளைஞர்களுக்கு போதிய வாய்ப்பு கொடுப்பவராக இருக்க வேண்டும்.

மேற்கூறிய 7 தகைமைகளும் இருக்கும் பல வேட்பாளர்களை கருத்தில் கொள்ளும்போதுஇ பெண்கள் மற்றும் இளைஞர்களுக்கு முக்கிய கவனம் செலுத்துமாறும் சிலிபிரிஸ் தெரிவித்துள்ளார்.
………………………………………………………
(மகிந்தவை விளாசித்தள்ளியதால்) ‘மைத்ரி நமக்கு சொந்தம்’ என்கிறது ஐக்கிய தேசிய கட்சி. ‘இல்லை. அவர் எங்களுடையவர்இ”  என்கிறது மகிந்தவின் முகாம் (ஏனென்றால் சுதந்திரக் கட்சியை ஒரு விதத்தில் மகிந்தவூக்கு தாரைவார்த்துக் கொடுத்ததோடு மட்டுமல்லாதுஇ அர்ஜுன மகேந்திரன் மற்றும் ரணில் விக்ரமசிங்க இருவரும் நிதி மோசடியில் ஈடுபட்டதாக பட்டும் படாமலும் கூறியதற்காக).
இவ்விரு கட்சிகளும் மைத்ரியை சொந்தம் கொண்டாட முயன்று கொண்டு இருக்கும் வேளைஇ  கெக்கிரிலாந்தின் அடுத்த அரசை ஸ்தாபிக்க ஆயத்தப்படுவதாக வரையறையற்ற பித்தர்களின் தற்காலிக தலைவர் கிரிடொபி பட்டா கூறுகிறார்.
……………………………………………………………
ஆரசியல் ஆர்வமுடையவர்கள் ‘இடது’ பக்கம் பார்க்குமாறு வரையறையற்ற பித்தர்களின் இளைய அங்கத்தவரான கிரிடொபி பட்டா தெரிவித்துள்ளார். ‘பழையவர்கள் (JVP) SLFP-UNP ஐ வாயில் எச்சில் ஊற ஊற பார்த்துக்கொண்டிருக்கும் நேரத்தில்இ புதியவர்கள் (FLSP) கட்சியானதுஇ கொள்கைகளுக்கும் கோட்பாடுகளுக்கும் முன்னுரிமை கொடுத்துள்ளது.
………………………………………………………………
அக்கில விராஜுக்கு பிழைத்து விட்டது. மாவீரன் நெப்போலியன் முதலாம் உலகப்போரில் தான் வாட்டர்லூவில் தனது தோல்வியை தழுவினான் என்று அக்கில கூறினார். எல்லோரும் பிழை விடுபவர்கள் தான். அது யாருக்கும் நடக்கலாம். மகிந்த அணியின் யாராவது இப்படி பிழை விடும்போது வாய் விட்டு சிரிப்போர்இ இப்போது அக்கில பிழையாய் சொல்லிய போதுஇ அவ்வாறு ஒன்றும்  ஏற்படாதது போல இருக்கிறார்கள் தான். ஆனால்இ ஐந்தாம் ஆண்டு மாணவனுக்கு வரலாறு தொடர்பாக இருக்கும் அறிவூகூட இல்லாத ஒருவர் கெக்கிரிலாந்தின் அடுத்த கல்வி அமைச்சராக இருப்பதற்கு தகுதியற்றவர் எனஇ அந்நாட்டின் அடுத்த அரசை

Kekirilanthaya  (1) Kekirilanthaya  (5) Kekirilanthaya  (4) Kekirilanthaya  (3) Kekirilanthaya  (2)